සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකීය කාන්තාවක් මහල් නිවසකින් ඇඳ වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ.
එය අනතුරක්ද දිවි නසා ගැනීමක්ද යන්න පිලිබදව මෙතෙක් අනාවරණය වී නැත.
ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මිට පෙර ප්‍රකාශ කර ඇත.