Breaking News

මෙන්න රොබෝ බබාලා? ‘ශුක්‍රාණු එන්නත් කර රොබෝ’ නිවුන් ගැහැණු ළමයින් බිහි කරයි

මෙන්න රොබෝ බබාලා? ‘ශුක්‍රාණු එන්නත් කර රොබෝ’ නිවුන් ගැහැණු ළමයින් බිහි කරයි

රොබෝවෙකු විසින් පිළිසිඳ ගැනීමෙන් පසු උපත ලැබූ පළමු නිවුන් ගැහැණු ළදරුවන් ක්‍රමවේදය තුළදී පෙර සංකල්පීය ඖෂධ අත්දැකීමක් නොමැතිව Sony PlayStation 5 නියාමකයක් භාවිතයෙන් එක් විශේෂඥයෙක් යාන්ත්‍රික ඉඳිකටුවක් ගෙන ගියේය. MIT හි ලිපියකට අනුව, රොබෝවෙකු විසින් ප්‍රතිකාර කිරීමෙන් පසු ලොවට ගෙන එන ලද ප්‍රධාන පුද්ගලයින් වන ළමා තරුණියන් දෙදෙනෙක් වඳභාවය අත්විඳින අයට නැවත ආරෝපණය කළ විශ්වාසයක් ගෙන ඒමට මේ ලෝකයට පැමිණ ඇත. විභාගය පෙර වසන්තයේ නිව් යෝර්ක් හි New Expectation Ripeness Center හි දී වැළඳ ගන්නා ලදී. එහිදී, පර්යේෂකයන් ඔවුන්ගේ යාන්ත්‍රික ප්‍රතිකාර උපකරණ එකට තබා, විශාලන කාචයක්, යතුරුපැදි ඉඳිකටුවක්, කුඩා පෙට්‍රි කෑමක් සහ පරිගණකයක් එක්රැස් කළහ. ඵලදායි ඖෂධ සමඟ කිසිදු සම්බන්ධයක්…
Read More
සුමාත්‍රාවේ 7.3ක ප්‍රබල භූ කම්පනයක්

සුමාත්‍රාවේ 7.3ක ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට බටහිරින් රික්ටර් මාපකයේ ඒකක 7.3ක අගයක් ගත් භූමි කම්පාවක් හටගෙන තිබේ. එරට වේලාවෙන් අලුයම 3 ට පමණ මීටර් 84 ක් ගැඹුරින් මෙම භූමි කම්පාව හටගෙන ඇත. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව මෙම භු කම්පනය හටගෙන ඇති අතර පසු කම්පන කිහිපයක්ද වාර්තා වී ඇති බවද ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර බලපෑ ප්‍රදේශ වල ජනතාවට ඉවත් වන ලෙස උපදෙස් දී තිබේ.පසුව එය ඉවත් කර ඇත.ඉන්දුනීසියාවේ පඩන්ග් නගරයට භූමි කම්පාව දැඩිව බලපෑ ඇත. භූමි කම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවද පැවැසෙයි.
Read More
බීජිං හි රෝහල් ගින්නකින් 29 දෙනෙකු මරුට

බීජිං හි රෝහල් ගින්නකින් 29 දෙනෙකු මරුට

බීජිං හි පෞද්ගලික රෝහලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 29 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ගින්න ඇතිවූ මහල් ගොඩනැගිල්ලේ සිරවී සිටි මිනිසුන් ඇඳ ඇතිරිලි හා තාවකාලික ලණු භාවිත කරමින් ජනේලවලින් ඉවත්ව ඇති බව සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දක්නට ලැබේ. තවත් සමහරු ගොඩනැගිල්ලේ පිටත වායු සමීකරණ ඒකක මත වාඩි වී ගින්නෙන් ආරක්ෂා වී තිබේ. ගින්න නිවා දැමීමට හදිසි කාර්ය මණ්ඩලය සමත් වූ බව චීන මාධ්‍ය වාර්තා කරන අතර අවම වශයෙන් රෝගීන් 71 දෙනෙකු බේරාගෙන ඇත. මියගිය අයගෙන් 26 දෙනෙකු රෝහල්ගත රෝගීන් බව ප්‍රකාශ කළ පළාත් පාලන ප්‍රකාශකයෙකු පැවසුවේ, අසාධ්‍ය රෝගීන් සිටින වාට්ටුවක හටගෙන ඇති බවයි. සිද්ධිය…
Read More
අධික උෂ්ණත්වය ගැන කාලගුණයෙන් අවවාදයක්

අධික උෂ්ණත්වය ගැන කාලගුණයෙන් අවවාදයක්

අධික උෂ්ණත්වය හේතුවෙන් ‘‘අවවාදාත්මක‘‘ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එම නිවේදනයට අනුව උතුරු,උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්  මොනරාගල සහ කුරුණෑගලට මෙම තත්ත්වය අවධානය යොමු කළ යුතු මට්ටමට උණුසුම් තත්ත්වය ඉහළ ගොස් ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.  උණුස්ම් දර්ශකය 39 - 45 අතර මට්ටමකට එන විට ‘‘අවදානම්‘‘ මට්ටමට පැමිණෙන අතර එවන් අවස්ථාවලදී වැඩි වේලාවක් අව්වේ නිරාවරණය සහ ක්‍රියාකාරි කටයුතුවල නියැලීම නිසා විජලනය, ලවන ඉවත්වීම නිසා මස්පිඩු පෙරලීම වැනි තත්ත්වයන් ඇති විය හැකි බව සඳහන් වේ. වැඩිපුර ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථාවල පමණක් විවේක ගැනීම,වැඩි හිටි සහ රෝගීන් කෙරෙහි වැඩි සැලකිල්ලක පසු වීම, කුඩා දරුවන් වාහන තුළ දමා නොයෑම,අධික…
Read More
අත්හැර දැමූ නාසා චන්ද්‍රිකාව අද පෘථිවියට කඩා වැටෙයි

අත්හැර දැමූ නාසා චන්ද්‍රිකාව අද පෘථිවියට කඩා වැටෙයි

අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දැමූ චන්ද්‍රිකාවක් අද (20) දිනයේදී පෘථිවියට කඩාවැටීමට නියමිත බව නාසා ආයතනය අනාවරණය කරයි. ඔවුන්ට අනුව රාත්තල් 600ක බරින් යුතු රෙසී චන්ද්‍රිකාව හෙට උදෑසන 7ට පමණ පෘථිවි කක්ෂය වෙත ඇතුළුවීමට නියමිත අතර එය ගිනි ගෙන දැවීමෙන් පසු එහි කොටස් පෘථිවියට පතිතවීමේ ඉඩකඩක් ඇතැයි ද විද්‍යාඥයින් පවසයි. කෙසේ නමුත් චන්ද්‍රිකාව කඩාවැටෙන නිශ්චිත ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැත.
Read More
සජීවී රූපවාහිනී විකාශයක් අතරතුර දේශපාලනඥයා හා සහෝදරයා වෙඩි තබා ඝාතනය කරයි

සජීවී රූපවාහිනී විකාශයක් අතරතුර දේශපාලනඥයා හා සහෝදරයා වෙඩි තබා ඝාතනය කරයි

අපරාධ සිදුවීම් 100කට වැඩි සංඛාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඉන්දීය හිටපු දේශපාලනඥයෙකු සාහසික වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්ව තිබේ. රූපවාහිනී සජීවී විකාශයක් අතරතුර මෙසේ ඝාතනයට ලක්වුණේ උත්තර් ප්‍රාන්ත හිටපු දේශපාලනඥයෙකු වන අතීක් අහ්මඩ් ය. අතීක්ට අමතරව ඔහුගේ සොහොයුරු අශ්රෆ් අහ්මඩ් ද එම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව තිබේ. පොලීසිය බලා සිටියදීම වෙඩිතැබීම සිදුවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතරට වෙඩික්කරුද අයත්ය. සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහ මාධ්‍යවේදියෙකු ද තුවාල ලබා තිබේ. ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර විමර්ශන ක්‍රියාත්මකය. මීට දෙදිනකට පෙර අතීක්ගේ පුතු අසාද් ද උත්තර් ප්‍රදේශ් හිදී සිදුවූ වෙඩි තැබීමකදී මියගොස් තිබුණි. සෙනසුරාදා රාත්‍රියේ වෙඩි තැබීමෙන් පසු මාධ්‍යවේදීන්…
Read More