16
Apr
චීනයේ state-controlled පුවත්පතක් වන People’s Daily විසින් තම ප්‍රවෘත්ති නිවේදනය සඳහා කෘතිම බුද්ධිය (AI) මගින් බල ගැන්වෙන නිවේදිකාවක් බඳවා ගෙන තිබේ. Ren Xiaorong ලෙස නම් කර ඇති මේ virtual තරුණිය ප්‍රශ්නවලට පිළිතුරු දීමට සහ වසරේ දින 365 පුරා දවසේ පැය 24 පුරාම ප්‍රවෘත්ති විකාශනය කිරීමට හැකි බව කියා සිටී. මේ avatar එකට පිළිතුරු දිය හැක්කේ පෙර සැකසූ ප්‍රශ්නවලට පමණක් වන අතර, CCP (Chinese Communist Party) හි නිල ප්‍රවෘත්ති ආයතනය වන People’s Daily විසින් Ren ව වර්ධනය කර ඇති අතර ඇයට දහස් ගණනක ප්‍රවෘත්ති නිවේදකයින්ගේ කුසලතා ඇති බව පවසයි. ඇය චීනයේ සමාජ ජාල වේදිකාවක් වන Weibo හි වීඩියෝ පටයකින් එළිදක්වා ඇති…