Site icon Radioeka

සාමාන්‍ය පෙළ නිකුත් කිරීම ගැන ඇමතිගෙන් දැනුම්දීමක්.!

The short URL of the present article is: https://radioeka.lk/t1pl

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත තවදුරටත් මහතා අදහස් දක්වමින්,

“දැන් දරුවෝ වයස් ගතවෙනවා විභාග කල් ගිහිල්ලා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපි මාසයක් තුළ දුන්නා. ඉතිහාසයේ කවදාවත් මාසයක් තුළ ප්‍රතිඵල දුන්නේ නැහැ. සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊඟළ දින කිහිපය තුළ දෙනවා.

Exit mobile version