Site icon Radioeka

වයස 55 පිරුණු සැමට දීමනාවක් ගෙවීමට අනුමැතිය!

The short URL of the present article is: https://radioeka.lk/ummj

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසූවේ මෙරට විවිධ කර්මාන්තයන්හි සේවය කරනා වයස අවුරුදු 55 ඉක්මවන සියලුම ශ්‍රමිකයින්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව
“ගරුසරු” වැඩසහනට සමගාමීව සැලසුම් කෙරෙනා මෙම ක්‍රියාවලිය සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කිරීම ද ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

Exit mobile version