Site icon Radioeka

ලොකු පැටී අත්අඩංගුවට

The short URL of the present article is: https://radioeka.lk/lgq2

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

අප කළ විමසීමක දී මෙරට ආරක්ෂක අංශ නිලධාරියෙක් ඒ බව නිල වශයෙන් තහවුරු කළේය.

adaderana

Exit mobile version