Site icon Radioeka

මෙන්ඩිස් සහ රන්දෙණිගල සුරාබදු ගෙවයි

The short URL of the present article is: https://radioeka.lk/zdwv

තාවකාලිකව අත්හිටුවා තිබූ ඩබ්ලිව් W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගම් සඳහා යළි මත්පැන් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට අවසර ලබාදුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.බදු ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙලෙස නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබූ එම සමාගම් බදු මුදල් ගෙවීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ ඒ අනුව එම සමාගම් දෙක විසින් මෙලෙස ගෙවා ඇති බදු මුදල් ප්‍රමාණයේ එකතුව මිලියන 116ක් බවය.

Exit mobile version