Site icon Radioeka

බර්කිනා ෆාසෝහි කතෝලික දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 15ක් මරුට

The short URL of the present article is: https://radioeka.lk/ul85

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය සිදු වූයේ මාලි දේශ සීමාවට ආසන්න ඔඩලාන් පළාතේ එසකානේ ගම්මානයේ ඉරිදා නමස්කාරය අතරතුර ය.

පල්ලියේ නිලධාරියෙකු පෙන්වා දුන්නේ තුවක්කුකරුවන් ඉස්ලාමීය සටන්කාමීන් බවට සැක කරන බවයි.

Exit mobile version