The short URL of the present article is: https://radioeka.lk/v0au
ප්රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.
ගම්පහ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී අද (04) උදෑසන ඒ මහතා අභාවප්රාප්ත වී ඇතැයි පවුලේ ඥාතීන් පැවසීය.