Site icon Radioeka

නව වෛරස ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට හදුනා ගැනේ

The short URL of the present article is: https://radioeka.lk/96il

නව සුකර උණ වෛරස ප්‍රභේදයක් ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට එක්සත් රාජධානියෙන් හමුවී තිබේ.

AH1N2 නම් වෛරස ප්‍රභේදය එම පුද්ගලයා ට ආසාදනය වී ඇති බව සඳහන් ය.

එරට සෞඛ්‍ය අංශ පැවසුවේ,  උතුරු යෝක්ෂයර් පළාතේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා ව හමුවූ බවයි.

Exit mobile version