Site icon Radioeka

අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය අක්‍රීයයි.!

The short URL of the present article is: https://radioeka.lk/wnfi

ලංකාවේ අන්තර්ජාල සබඳතාවකින් අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල සදහන් කරයි.

ඔහු කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහා අන්තර්ජල සේවා සපයන්නන්ගෙන් තොරතුරු ඉල්ලා ඇති බවත් සයිබර් ප්‍රහාරයට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවදුරටත් අක්‍රීයව පවතින බවද ඉංජිනේරු චරුක දමුණුපොල සදහන් කරයි.

unusuma

Exit mobile version