May 22, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

හෝටල් කාමරයේ සිටි 23 හැවිරිදි තරුණිය අභිරහස් ලෙස මරුට.!

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටි 23 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචි තරුණියක් අභිරහස් ලෙස මියගොස් ඇත.

මියගිය තරුණිය තවත් පුද්ගලයෙකු සමග පසුගියදා (10) දින සවස අදාළ හෝටලයට පැමිණ කාමරයක නවාතැන් ගෙන ඇති බවත් ටික වේලාවකට පසුව ඇය සමග සිටි පුද්ගලයා විසින් තරුණිය සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමනාකාරීත්වය දැනුවත් කර ඇත.

අනතුරව හෝටල් කළමනාකාරීත්වය විසින් සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය එම ස්ථානයට පැමිණ ඇති අතර පසුව මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිදුවීම වූ ස්ථානයේම තබා ඇති බව පොලීසිය සදහන් කරයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video