Site icon Radioeka

රාජ්‍ය සේවකයින්ට රුපියල් 13,200ක් බදු ගෙවන්න වෙයි.!

The short URL of the present article is: https://radioeka.lk/3si3

අත්‍යවශ්‍ය සෑම දෙයක්ම ජනවාරි සිට වැඩිවෙන බවත් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000ක් ලබාදුන් නමුත් ඔවුන්ට රුපියල් 13,200ක් බදු ගෙවීමට සිදුවී ඇති බවද සමගි ජන බලවෙිග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබෙිසිංහ සදහන් කරයි.

රටේ රාජ්‍ය සේවකයින් දහදාහක් අරගෙන 13,200 රජයට ගෙවන බවත් රාජ්‍ය සේවකයන් නොවන පුද්ගලයින්ට මුකුත්ම නැති බවත් එම පුද්ගලයින්ට නිකරුණේ බදු ගෙවීමට සිදුව ඇති බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

Exit mobile version