පසුගිය මැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේ ඉදිරිපත් කර සිටි ආචාර්යවරියක් මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව ඒමට අකැමැත්ත පල කර තිබේ.
ඒ ආණ්ඩුව පාර්ශවයෙන් ඇයට කරන ලද ආරාධනාව ප්රතික්ෂේප කරමිනි.
ඇය එහිදී හේතුව ලෙස දන්වා ඇත්තේ පාර්ලිමේන්තුවට ගොස් ලැබෙන වැටුප තමනට ප්රමාණවත් නොවන බවයි.
ඒ හරහා පවුලේ ආර්ථික ගැටලු ඇතිවිය හැකි බව බවත් එනිසා තමන් එම යෝජනාව කාරුණිකව ප්රතික්ෂේප කරන බවත් ඇය සඳහන් කර ඇත.
The short URL of the present article is: https://radioeka.lk/91h8
No Comment! Be the first one.