එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්රචාර සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කැළුම් හර්ෂණ නැමැත්තාට කොටුව ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය ඇප ලබාදී තිබේ.
මෙහිදී අදහස් දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, ත්රස්තවාදය ප්රවර්ධනය කිරීමක් අදාළ චෝදනා තුළ දක්නට නොලැබෙන බව පවසමින් අධිකරණය සැකකරුට ඇප ලබාදුන් බවය.
The short URL of the present article is: https://radioeka.lk/62ss
No Comment! Be the first one.