April 23, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

පාසල් ප්‍රධානීන්ට යළි සිහිකැඳවීමක්

අධික උෂ්ණත්වය හේතුවෙන්  දරුවන්ගේ ආරක්ෂාව සඳහා සුදුසු  පියවර ගන්නැයි  අධ්‍යාපන අමාත්‍යාංශය දෙවැනි වරටත්  නිවේදනයක් නිකුත් කරමින්    පාසල් බලධාරීන්ට  අද (12) යළි සිහිකැඳවීමක් කළේය.

එළිමහනේ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට අදාළ කටයුතු කිරීම පිළිබඳව උපදෙස් ලබාදී ඇති පසුබිමක දිවයිනේ ඇතැම් පාසල් එම කරුණු නොසලකා හරිමින් කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video