April 13, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Education Hot News Local News

දෙසැම්බර් පාසල් නිවාඩුවට දින නියමවේ

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් නිවාඩුව එළඹෙන දෙසැම්බර් මස (22) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි.

පාසල් නිවාඩුව දෙසැම්බර් මස (22) සිට 2024 වසරේ පෙබරවාරි මස (02) වනදා දක්වා ලබාදෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (24) දින පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කළේය.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video