ජපානයට ප්‍රබල භූකම්පනයක්.!
ජපානයේ ඉබරාකි ප්‍රදේශයට රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජපානයේ වේලාවෙන් අද (19) උදෑසන මෙම භූකම්පනය හටගෙන ඇති අතර කිලෝ මීටර් 10ක පමණ ගැඹුරින් එය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.