20ට රිෂාද්ලාගේ සහය ගන්න එපා… ජාතික සංවිධාන කියන දේත් අහන්න – මන්ත්‍රී දොලවත්ත ජනපති-අගමැතිට ලියයි

විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී රිෂාද් බදියුදීන් වැනි බෙදුම්වාදී චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම තමන් කිසිසේත් අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ජනාධිපති […]

විජේදාසගේ ආරක්ෂාව තුනට බස්සයි

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇත. මීට පෙර මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ අතර ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බව […]

20ට සහය දෙන්නැයි ආණ්ඩුව මගෙන් ඉල්ලුවා – මම බැහැ කිව්වා – රවුෆ් හකීම්

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ජන්දය දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් තමන්ට ආරාධනා ලැබුණු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හෙළිදරව් කර තිබේ. […]

අල්ලන්න ඉන්න රිෂාඩ් උසාවිය ළඟට ඇවිත් යයි

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා මීට දින කිහිපයකට පෙර කොළඹ පිහිටි නීතිඥවරයකුගේ කාර්යාලයට පැමිණ තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝග නිකුත් කරන ලෙස […]

අවදානම අතහැර සිටි ආණ්ඩුව කොවිඞ් ව්‍යාප්තියේ වගකීම භාරගත යුතුයි

කොරෝනා දෙවැනි රැල්ල මතුවීමට හේතුව ආණ්ඩුවේ දැනුවත් කිරීම් අත්හැරීම සහ මහජනතාව තුළ අධිතක්සේරුවක් ඇතිවීමට හේතුවන ප‍්‍රචාරයන් සිදු කිරීම යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා […]

සජිත්ගෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් […]

සී.අයි.ඩි.ය නිදහස් කරපු රියාජ්ගෙන් ජනපතිට ලිපියක්

චෝදනා නොමැති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිදහස් කරනු ලැබූ හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ සොයුරු රියාජ් බදුර්දීන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරනු ලැබ […]

නිරෝධායන ගැසට් නිවේදනය දීන දෙකකින් : නියෝග කඩ කරන්නන්ට මාස 06ක සිර දඬුවම්

ඉදිරි දින දෙක ඇතුලත සෞඛ්‍ය විධිවිධාන වලට අදාලව නව නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කරන බවත් ඒ අනුව නිරෝධායන නීති කඩකරන පිරිස් වෙත දැඩි දඩුවම් ලබාදීමට අධිකරණයට හැකිවන බවත් […]

ඇඟලුම් කම්හලේ ‘සැඟවූ පුහුණු සැසියක් නිසා’ කොරෝනා වැළඳුනු බවට පාඨලීගෙන් හෙළිදරව්වක්

ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි කොවිඩ් ආසාදිත ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ ව්දසටහනක් නිසා වෛරසය පැතිර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිය […]

‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්

විසිවන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ බලතල යෝජිත අඩුකර ඇති බවට හිටපු කතානායක කරූ ජයසුරිය කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව ආණ්ඩුව පවසයි. ”එදත් අදත් විගණකාධිපතිවරයා වගකියනු ලබන්නේ පාර්ලිමේන්තුවට පමණි. යෝජිත 20වන සංශෝධනය […]