ජේම්ස් බොන්ඩ් නළු ෂෝන් කොනරි සමුගනී

ජේම්ස් බොන්ඩ් ඇතුළු බොහෝ චරිත සඳහා ප්‍රසිද්ධ වූ නළු ෂෝන් කොනරි මියගොස් තිබේ. ඔහු ජේම්ස් බොන්ඩ් ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර ලොව පුරා කාන්තාවන්ගේ හදවත් සොරකම් කළේය. පසුව ඔහු චරිත […]

ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් පූජනීයත්වයෙන් සලකන ගසක් කපා ඉවත් කෙරේ

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බලධාරීන් විසින්, වසර දෙකක් තිස්සේ පැවති විරෝධතා නොතකා, ආදිවාසීන් විසින් පූජනීයත්වයෙන් සලකන යුකැලිප්ටස් ගසක් පසුගිය 26 දින කපා දැමීය. මෙම ගස අවම වශයෙන් අවුරුදු 350 ක් වත් […]

ප්‍රභල භූකම්පනයකින් පසු ග්‍රීසියට සහ තුර්කියට සුනාමි තත්ත්වයක්

රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයකින් යුත් භුකම්පනයක් හේතුවෙන් තුර්කියට සහ ග්‍රිසියේ, සමොස් දුපතට සුනාමි තත්ත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇතිවූ භූකම්පනය හේතුවෙන් […]

ලාංකික සම්භවයක් ඇති තරුණියකුත් නවසීලන්ත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ හැකියාව උදා වී තිබේ. නවසීලන්තයේ උන්මාදය ලෙස සැලකෙන ජසින්ඩා ආර්ඩන් අගමැතිවරියගේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇයට මෙම අවස්ථාව උදා විය. මෙලෙස […]

පලමුවරට ලොව පුරා දෛනික කොරෝනා ආසාදිතයින් හාරලක්ෂය ඉක්මවයි

ලොව පුරා දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ පළමුවරට හාර ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා. කොරොනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමත් සමඟ මේ දක්වා කාලය තුළ පැය 24කදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් […]

කුමාර් සානුට කොරෝනා

සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක කුමාර් සානු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. කුමාර් සානුගේ කාර්ය මණ්ඩලය ඔහුගේ ෆේස්බුක් […]

ප්‍රංශයෙන් COVID-19 දෙවන රැල්ලක්

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පසුගියදා රූපවාහිණී මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් COVID-19 ඉහළ මට්ටමක පවතින පැරිසියේ සහ ප්‍රංශයේ අනෙකුත් නගරවල ඇඳිරි නීතිය පනවා ඇති බව නිවේදනය කළේය. මේ අනුව පැරිස්, ලියොන්, මර්සෙයිල් […]

අලුත් මිසයිලයක් සමග කිම් ජොං උන් යළි කරළියට

උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහභාගි වූ උත්කර්ෂවත් ‘රාත්‍රි හමුදා පෙළපාළියක්’ පසුගිය සෙනසුරාදා (10දා) පැවැත්විණි. මෙම පෙළපාළිය උතුරු කොරියාවේ කම්කරු පක්ෂයේ 75 වැනි සංවත්සරය සනිටුහන් කළේය. විදෙස් මාධ්‍ය වාර්තා […]

‘ඩුප්ලිකේට් මහින්ද’ ඉන්දීය දේශපාලනය හොල්ලයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හැඩරුවට අතිශයින්ම සමාන හැඩරුවක් සහිත පුද්ගලයකු ඉන්දීය දේශපාලනයේ මේ වනවිට විශාල ජනප්‍රියතාවයක් හිමිකරගෙන සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඔහු නමින් ඒ.වී.සුබා රෙඩ්ඩිය. ඔහු එරට අන්ද්‍රා […]

‘‘මගෙන් කෝවිඩ් බෝවෙන්නේ නැහැ‘‘ – ට්‍රම්ප් ධවල මන්දිරයට දෙදහසකට ඇරයුම් කරයි

රෝහලේ සිට පැමිණි ට්‍රම්ප්, තමන්ට දැන් රෝගයට ප්‍රතිශක්තිය ඇතැයි පැවසූ අතර, ඔහුගේ වෛද්‍යවරයා ඊයේ ප්‍රකාශ කර තිබුණේ ජනපතිවරයාගෙන් තවත් අයෙකුට රෝගය බෝ නොවන බව ය. ඒ අනුව අද දිනයේ නිරෝධායනයට […]