වෛද්‍යවරුන්ට තර්ජනය කර අන්තරාදායක ඖෂධ තුණ්ඩු ලියාගත් තරුණයෝ දෙදෙනා අත්අඩංගුවට

වෛද්‍යවරුන්ට තර්ජනය කර බියවද්දා අන්තරාදායක ඖෂධ පෙති මිලදී ගැනීමට වෛද්‍ය නිර්දේශ ලබාගෙන එවැනි පෙති 76 ක් ළඟ තබාගත් තරුණයන් දෙදෙනකු කහවත්ත, අම්බලන්වත්ත ප‍්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ කහවත්ත කඳවුරේ […]

වසර අටකදී ළමා අපචාර පැමිණිලි 42073 ක් විසඳලා නැහැ.. විගණනයේදී අනාවරණ වෙයි

 ළමා අපචාර සම්බන්ධයෙන් පසුගිය වර්ෂ 08 ක කාලයේ මහජන පැමිණිලි 79,259 ක් ජාතික ළමාරක්‍ෂක අධිකාරිය වෙත ලැබී තිබූ අතර ඉන් පැමිණිලි 42,073ක් විසඳීමට කටයුතු කර නොතිබූ බව ශ‍්‍රී ලංකාවේ ළමා […]

විත්ති කූඩුවේ සිට ‘පොඩි ලැසී’ අඬයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘පොඩි ලැසී’ නමැත්තා (25 දා* ගාල්ල ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත‍්‍රාත්වරයා […]

පාසල් නොයන ළමුන් ගැන සමීක්ෂණයක්

පාසල් නොයන ළමුන් සම්බන්ධයෙන් ‍කොළඹ දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණයක් සිදුකිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවලට අබ්බැහි වීම හේතුවෙන් පාසල් යන වයසේ ළමුන් මෙලෙස පාසල් නොයන තත්ත්වයක් […]

ශාරුක් ඛාන් ගේ IPL පිළ පළමු ජය වාර්තා කරයි

මෙවර IPL කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) රාති‍්‍රයේ සමත්වුණා. ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුළු 07කින් පරාජය […]

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අද

කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැත්වෙන 22 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (27) අවසන් දිනයයි. ඉකුත් 18 වැනිදා ආරම්භ වූ මෙම ප‍්‍රදර්ශනය නැරඹීම සදහා ගත වු දින කිහිපයේදී විශාල ජනකායක් […]

දේශීය කිරි ගොවීන්ට සුබ ආරංචියක්

දේශීය දියර කිරි නිෂ්පාදනය සියයට 70 ක් දක්වා ඉහළ දැමීමට මිල්කෝ ආයතනය නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.ඒ යටතේ සවස් කාලයේ දී කිරි දෙනුන්ගෙන් දොවා ගන්නා කිරි නිසි ප්‍රමිතියකින් යුතුව ගබඩා […]

ලියාපදිංචි කළ වාහනවල මිලත් වේගයෙන් ඉහළට

මෙරටට ආනයනය කර ඇති රථවාහනවලින් සියයට 90 ක් පමණ මේ වනවිට අළෙවි වී අවසන් බව ලංකා වාහන ආනයනකරුවක්ගේ සංගමය පවසනවා.  ඒ, ගත වූ මාස 06 තුළ මෙරටට වාහන ආනයනය කිරීම […]

රොහාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරේ

පොලිස් වෙඩි පහරින් මියගිය අපරාධකරුවෙකු වන ගොනාකෝවිලේ රොහාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ(26) සිදුකෙරුණි.  ඝාතන සිද්ධි රැසකට පොලිසීයට අවශ්‍යයව සිටි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් ගොනාකෝවිලේ රොහා මීගමුව කොච්චිකඩේ පෝරුතොට […]

තවත් දරුණු අපරාධකරුවන් 33 දෙනෙකු බූස්සට

බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රැදවියන් 33 දෙනෙකු කඩිනමින් බූස්ස බන්ධනාගාරයට මාරුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මාරු කිරීමට අවශ්‍ය රැදවියන් මේ වනවිට හදුනා […]