
Sanasa co-op radio – Opaning
සණස කෝප් රේඩියෝව (Sanasa co-op radio) ආරම්භ කිරීමේ පළමු අදියර පසුගියදා,කොළඹ දිස්ත්රික් සණස ගරු සභාපති සමුපකාර ප්රරසාදිනී ඩැනිසන් වීරසුරිය මැතිතුමගේ ප්රරධානත්වයෙන් කැස්බෑව කළාප කාර්යාල ගොඩනැගිල්ලේදී සුභ මොහොතින් සනිටුහන්විය.