ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් මැයි 28 වනදා ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.