ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් අද පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ එක්වූ සිය මීටර් 100 පළමු තරග ඉසව්ව තත්පර 10.06කින් නිම කරමින් එම වටයේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

ඒ අනුව ඔහු මීළඟ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වී තිබේ.

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.