ගාලුමුවදොර මුහුදු තීරයේ පාවෙමින් තිබූ පිරිමි මෘත දේහය හඳුනාගෙන තිබේ. මෙම මෘත දේහය ඊයේ (29දා) සවස් කාලයේදි  සොයා ගැනින. 

මෙසේ මරනයට පත්ව ඇත්තේ කොට්ටාව උතුර, පන්නිපිටිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 18ක පදිංචිකරුවෙකි.
මෘත ශරිරය ජාතික රෝහලේ මෑත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

දින කිහිපයක්ම වතුරේ තිබීම හේතුවෙන් සිරුරේ තැනින් තැන හම ගැලවී ගොස් ඇති අයුරු දක්නට ලැබේ.

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.