කෝවිඩ් වලින් ආරක්ෂා වෙන්න හෝමියෝපති වෛද්‍ය සභාවෙන් ප‍්‍රතිශක්තීකරණ ඖෂධයක්

කොරෝනා වෛරසය ඇතුලූ වෛරස් රෝගවලින් ආරක්‍ෂාවීම සදහා හෝමියෝපති වෛද්‍ය සභාව හෝමියෝපති ප‍්‍රතිශක්තීකරණ ඖෂධයක් හදුන්වාදී තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සදහා ජර්මනිය, ඉතාලිය, එංගලන්තය, කියුබාව වැනි රටවල්ද මෙම ඖෂධය භාවිත කර ඇති බවයි හෝමියෝපති වෛද්‍ය සභාවේ උප සභාපති වෛද්‍ය බුද්ධික විට්ටහච්චි සහන් කළේ.

-nethnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *