ඇඟලුම් කම්හලේ ‘සැඟවූ පුහුණු සැසියක් නිසා’ කොරෝනා වැළඳුනු බවට පාඨලීගෙන් හෙළිදරව්වක්

ඉන්දියාවේ විශාකාපට්නම් හි සිට පැමිණි කොවිඩ් ආසාදිත ඇඟළුම් නිලධාරීන් මිනුවන්ගොඩ කම්හලට පැමිණ සිදු කළ සේවකයින් පුහුණු කිරීමේ ව්දසටහනක් නිසා වෛරසය පැතිර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ.

මෙම පුහුණු සැසිය ගැන ආයතනය සඟවන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

කොවිඩ් රෝග ලක්ෂණ පැතිර යමින් තිබියදීත් ඇඟළුම් ඉලක්ක සපුරා ගැනීමට අදාල සමාගම ක්‍රියාකර ඇති බව පැහැදිලිවන අබවයි ඔහු පෙන්වා දෙයි.

එම ෆේස්බුක් සටහන පහතින් දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *