රියාජ් බදියුදීන් නිදහස්වීම – ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 100ක් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරීමට එරෙහිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 100 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද (09) භාර දී තිබේ.

ඒ අරලියගහ මන්දිරයේදීය.

ඉන් ඉල්ලා ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයා නිදහස් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් පවත්වා නැවත අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

-Lanka Lead News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *