දිවුලපිටිය කොවිඩ් පොකුරේ තොරතුරු

අද (06) උදෑසන 9 වන විට දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම සියලූම ආසාදිතයින් අදාළ පෞද්ගලික ඇඟලුම් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට ලක්කර සිටින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ වාර්තා වු ආසාදිතයින් ගණන – 101
අද වාර්තා වු ආසාදිතයින් ගණන     – 220


බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුර රාත්‍රී 9.40 ය වන විට පහත පරිදි වේ.

කාර්ය මණ්ඩල සාමාජිකයින් – 69
නිවාඩු ගොස් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් -09

-කුරුණෑගල – 02
-මොනරාගල -01
-යාපනය – 01
-මිනුවන්ගොඩ – 05

නව ආසාදිතයින්
-මිනුවන්ගොඩ – 13
-කටාන – 02
-සීදුව – 01
-දිවුලපිටිය -02
-මීරිගම – 03
-ජාඇළ – 01
-මහර -01

-adaderana.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *