යාපනයෙනුත් කොවිඩ් රෝගියෙක් හමුවේ

යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු ද කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

එම පුද්ගලයාද මිනුවන්ගොඩ පිහිටි පෞද්ගලික ඇඟලුම්කම්හලේ සේවය කළ අයෙකු බව ඔහු පැවසීය.

එම පුද්ගලයා ද මේ වන විට අයි.ඩී.එච් රෝහලට මාරු කර එවා තිබේ.

-adaderana

https://www.youtube.com/watch?v=zHmekn_Ay6I&feature=emb_logo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *