බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101ක් දක්වා ඉහළට


මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි තවත් සේවකයින් 13 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

ඒ අනුව එම ඇගළුම් කම්හල ආශ්‍රිතව වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 101ක් දක්වා ඉහල ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

-nethnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *