ගිනි අවි 4ක් කහතුඩුවෙන් සොයාගනී

පොලිස් වෙඩි පහරින් මිය ගිය පාතාල නායක ”රත්මලානේ රොහා” නැමැත්තාට අයිති බව සැළකෙන ගිනි අවි 4ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ටී -56 වර්ගයේ ගිනි අවි 03 ක් සහ AK- 47 වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බවය.

එම ගිනි අවි කහතුඩුව, හෙරළියවල ප්‍රදේශයෙන් සොයාගත් බව පොලීසිය පැවසීය.

-adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *