ඇඟලුම් ආයතනයේ තවත් 10කට කොරෝනා

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් 10 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි අද පස්වරුවේ තහවුරු වූ බව බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 90 කි.

-aruna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *