ඇඟලුම් ආයතනයේ තවත් පස් දෙනෙකුට කොවිඩ්

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවය කරන තවත් පස් දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇතැයි අද පස්වරුවේ තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පවසයි.

ඒ, අනුව එම නියැදියෙන් මෙතෙක් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 80 කි.

-Lanka Lead News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *