වේයන්ගොඩටත් පොලිස් ඇඳිරිනීතිය

නැවත දැනුම්දෙන තුරු වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.

එම තීරණය වහාම ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

-lankaleadnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *