එකවර තිදෙනකුට හද පිදූ හමුදා සෙබළා රාජකාරි ගිනි අවියට දිවි පුදයි

පෙම්වතියන් තිදෙනකු සමග පවත්වාගෙන ගිය ප්‍රේම සබඳතාවකදී ඇතිවූ සිත්තැවුලක් නිසා මෝදර කඳවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා සෙබළකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි මෝදර පොලිසිය කියයි.

අනුරාධපුර පදිංචි මෙම සෙබළා නිවාඩු අවසන් වී රාජකාරියට වාර්තා කර ඇත. සිකුරාදා (25 වැනිදා) රාත්‍රියේ මෙලෙස සියදිවි නසා ගෙන ඇත.

ඔහුට පෙම්වතියන් තිදෙනකු සිට ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

හේමන්ත ලියනපතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *