දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල සේවකයෙක් සියදිවි නසාගනී

දකුණු අප්‍රිකාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකු සියදිවි හානිකරගෙන තිබේ.

පෙරේදා (20) දිනයේ ඔහු එලෙස සියදිවී හානිකරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරික්ෂණයෙන් අනතුරුව දේහය මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

-adaderana.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *